ආදරයේ පාවෙන

Adaraye Pawena Chords by Pradeep Rangana (ප්‍රදීප් රංගන)
Lyrics
Pradeep Rangana (ප්‍රදීප් රංගන)
Music
Pradeep Rangana (ප්‍රදීප් රංගන)
Key
Em
Time
4/4
Rhythm
slow ballad
Key
INTRO
| Em | - | - | C∆ |
| D | - | C∆ | Em |
|D7 | - |CD∆ |D/Em|
| Em | Bsus4 |
VERSE 1
Emආදරයේ පාවෙනG හැඟුමක් AmජීවිDතයක් සෙව්වාC]D
Emආදරයේ පාවෙනG හැඟුමක් AmජීවිDතයක් සෙව්CවාDC∆
Emපුරාණේ මගේAm වූ ඔබේ DආදරේG
Cමිරිඟුවක් තනිකDමක් විතරමCයිB7
CHORUS
Emපෙම් සිහිනේ සිත සැනසූ සේDයාවී
ඔබ මාගේBm සිත රැවටූ මාC∆යාවී/Em/
INTER 1
| | Em | Am | D | G |
| C | D | C∆ | Bsus | |
VERSE 2
Gමා ළඟින් Emලංවෙලා ඔබ Gඑදා කී Emකතා
මගෙ Gදිළිඳු ලෝකෙ මාE7ළිඟාවAmක් කළා
B7ඒ තැනූ Emමාළිඟා සුB7න්වෙලා Emගිය දිනේ
අඬDන්න කඳුළු ඉතිරි නොකර යන්නC ඔබ කියාEm
Back To Chorus
INTER 2
| Em | Am | D | G |
| C∆ | D | C∆ | Bsus |
| Em | C | D | - |
| Bm | - | C | C/G |
VERSE 3
Gවස්සානයේ තEmනිවෙලා තුGරුළු වී උEmණුසුමේ
දෑඟිGල්ලේ පැටලී උන් E7සැඳෑව Amසුන්දරයි
B7නුඹ මගේ Emහැම භවේ දිව්B7රලා සෙනෙEmහසින්
Dකී කතාව මාගෙ ලෝකෙ තනිවෙCලා ගියාEm
Back To Chorus