ආදරේ පවසලා
- Lyrics
- Kasun Wickramasinghe (කසුන් වික්‍රමසිංහ), Duminda Alahendra (දුමින්ද අලහේන්ද්‍ර)
- Music
- Kasun Wickramasinghe (කසුන් වික්‍රමසිංහ)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- pop ballad
Intro
-----------------------------------
Gsus2 Em7 Cadd9 Dsus2
Song
-----------------------------------
Gආදරේ පවEmසලා ආදරේ Cනමින් දිවුරලාD
Gනොකියම නොCකියම යන්නD ගියා...G
Em
Gආදරෙන් කීEm කතා අද ගොළුවෙCලා
අද Dගොළු වෙලා, නොGකියම නොකියමC
Dයන්න ගියාG...
Cහා.....D.. යන්න ගියා.G...F#m.Em
Dහා...C... Dයන්න ගියා...G..
Gනෑ හිනා වින්ද Emකාලයක් හිතට ඈ නමින්C මියැදුණාD
Gඈ ගෙනා හීන සීත Emසෘතුවක මීදුමෙන් CපැටලුණාD
Cතෙලි තුඩින් ප්‍රේම Dහද පුරා ඇඳුණ සිBතුවමත් බොඳ වුණාG5
Cආදරෙන් තෙමුණු හිත Dපුරා ගෙතූ තනු පවාCm වියැලුණාG
Gවේදනා කන්ද ආදEmරේ උසට ආකහේ CගෑවුණාD
Gආකහේ ඉඳන් හීනEm දෙව්දුවක් තුන් Cහිතට ළං වුණාD
Cතුන් හිතින් වින්ද ශෝDක දුක් කඳුළු ඈ අතිBන් පිස දමාG5
Cආදරේ නමට ගීතයක් Dඅලුත් තනුවකින් ලිCmයැවුණාG
Gmaj7 G
Back to Chorus