අඩු කුලේ කියාලා

Adu Kule Kiyala Chords by A. J. Kareem (ඒ. ජේ. කරීම්)
Lyrics
Sisira Kumara Manikkaarachchi (සිසිර කුමාර මාණික්කආරච්චි)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
G
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| G | — | — | — |
| G | Em | GF | G |
CHORUS
Gඅඩු කුලේ කියාCලා අසරණGයා
Emමැඩලන්නෙ මේG ලෝකේ වDසලයා
Dවංසේ කුල බේදේ D7මේ ලොGවේ
නොම වේD බමුණා හෝ වD7සලයා/G/
| G | Em | G | D7 |
INTER
| C | D | C | G |
VERSE
Gපුහු මානය හෘAmදේ පුරවGන්නේ
දස Cපාප Gක්‍රිDයාවේ පැටලනේනේ//
| D7 | G |
Cයුතුකම් සුසිරී D7මග නොම දන්නේ
ඔහු Gනොවෙ ද මේ ලෝකේ වDසලයා
වංසේ කුල බේදේ …………
VERSE
Gඑක ලේ මස නහරින් Amබැඳුණු Gතදේ
මුළුC ජීGවිත කාDලේ විඳින වදේ//
| D7 | G |
Cඅවසානේදී මරු සමඟD7 ඇදේ
මෙය නොGදැන සිටින්Dනේ වසලයා
වංසේ කුල බේදේ …………