ඈ නීල වරල

Ae Neela Warala Chords by Dhanapala Udawaththa (ධනපාල උඩවත්ත)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
R.A. Chandrasena (ආර්.ඒ. චන්ද්‍රසේන)
Key
Em
Time
6/8
Key
INTRO
| | Am | D | Em | - |
| Am | D7 | Em | - | |
CHORUS
ඈ නීල වEmරල පීරලා ඈ යන ගමන Cහැඩ වෙලාEm
Emගම්මානෙ මිහිරියාව ගB7මම එළි කලා
B7පුන්සඳ රැස් කැළුම් හෙලා
B7ඈ සුර දෙව් ලියක් වෙලා
B7කුසුම් නටයි පවන් සල සEmලා
Emසුරංගනාවි සුරංගනාAmවි
Amසුපෙම්බරාBවි ගම්බද DවිලාසිතාEmවී //
Back To Chorus
VERSE 1
වසන්ත සEmමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
Emසිසිල් සුළං යාවි පාAmවෙලා
දඟ පුළුB7ලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
B7නිල් නෙත් යුග මහද මත් කEmලා//
Back To Chorus
INTER
| Em | B7 | - | Em |
| Em | G | - | Em |
| Em | - | - | - |
| Em | - | D | Em |
VERSE 2
Emහැඩවැඩ ගමන ලලිතවේ ඔබ මුළුගමට මැණිකවේ
Emසිනහ මුවින් හදක් සැනසුවේAm
සාමය සB7තුට රැඳිලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
B7නොබලා හදවත දුකින් තැවේEm
ලස්සන මEmල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
Emඔබ දුටු මගෙ හද පිනා ගියේAm
සුර ලෝකෙ සුB7රඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
B7සිරි දෙව් දුව ඔබ ප්‍රිEmයාවියේ
Back To Chorus