අක්කෙ අක්කෙ අර බලන්නකෝ

Akke Ara Balannako Chords by Soorya Shankar Molligoda (සූර්ය ශංකර් මොල්ලිගොඩ)
Lyrics
Ananda Samarakoon (ආනන්ද සමරකෝන්)
Music
Ananda Samarakoon (ආනන්ද සමරකෝන්)
Key
Cm
Time
4/4
Key
INTRO
| Cm Cm| - | - | - |
| Cm | - | Eb | - |
| Cm | - |
VERSE 1
Cmඅක්කෙ අක්කෙ අර බලන්GනකෝEb
Fmවැස්සක් Bbනොවැ එන්නේCm//
Cmහෝ හෝ හෝ ගා ගෙන එC7න්නේF
Cගස් ගල් Gපෙරළෙන්නේCm//
CHORUS
Cmසුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වEbලාකුළක් මේ එන්Cmනේ//
VERSE 2
Cඅක්කේ වී පැදුFරත් මිදුBbලේ CඅකුලාG7 ගෙට ගන්Cනේ//
Cඅම්මත් අර නාගෙFන එන්නේ//මල්Cලි තවම කුGඹුරේ//Cm
Back To Chorus
VERSE 3
Cmනංගි සුදෝ මගෙ හඬBbන්ටෙපා Cmඅම්ම හනික Gmදැන්එයිCm
Cබිල්ලො නොවෙයි ඔය ගොරවFන්නේ
Cඅහසේ හෙGණනාදේCm
Back To Chorus
VERSE 4
Cඅක්කේ දර ටික ගෙFට ගනිමූBb
Cවැහි පොද වැG7ටෙනවනේC
Cවතුරත් ඉවරයි කFළ ගෙඩියේ හනිCක ළිඳට යGමුකෝCm
Back To Chorus