ආලවන්ත නෙත් විදා
- Lyrics
- Buddhika Kulasekara (බුද්ධික කුලසේකර)
- Music
- Madhawa Hewawasam (මාධව හේවාවසම්)
- Key
- Bm
- Time
- 4/4
INTRO
| + | + |
| Bm | - | F#sus | - |
| A | - | Esus | - |
| Bm | - | Bm | - |
| Bm | - |
CHORUS
Bmආලවන්ත නෙත් Aවිදා Emමන්දAහාසBm නංවනා
Bmසඳකින්නAරී සුEmන්දAරී මුතුBmපලස මත දිදුලනා
Bmමනබන්දිAනී නEmන්දිනීA මුතුBm පලස මත හිනැහිලා
INTER
| BmA | -A | Bm | - | |
VERSE 1
Bmසඳකැන් හොරෙන්G මුව තවරලා
මල්A මල් ගවුමBmකින් ගත සරසලා
Bmඉදිකඩ උඩිGන් තරුනෙත් වසා
Aමතකයි තවත්Bm අපි හිනැහුනා..
මතEmකයි..D....Aතවත් Bmඔයා හිනැහුනා..
Back To Chorus
VERSE 2
Bmසිහිලැල් Gසුලං රැල්ලක එතී..
වනමAල් උයන් Bmහැරදා අප සිටී..
Bmමතකෙන් මකා අGපි පෙම්කල හැටි..
Aමතකයි ඔයා මංBm හැරගිය හැටි..
මතEmකයි..D.....Aතවත් Bmඔයා හිටිහැටී..
Back To Chorus