අනෝතත්ත විල
- Lyrics
- Sunil Sarath Perera (සුනිල් සරත් පෙරේරා)
- Music
- Victor Dalugama (වික්ටර් දළුගම)
- Key
- C
- Time
- 4/4
INTRO
| C | G | - | G/C |
| C | G | F | C |
| G | C |
CHORUS
CඅනෝතGත්ත විල නෙළුම Cනෙළාලා
CපීF/Gරා වරළCස මල් ගවසාලා
A7නාග ලොDmවින් බැස නාGළිය ගමනින්
Gවරඟන පිරිCවරිAනා එDmරන්දCතිය එනවා
C G C
සිතක උපන් දොල සංසිඳුවාලා
Cමතක සිF/GනාවෙCන් මුව සරසාලා
A7ඉරට මුDmවාවෙන් සඳට Gමුවාවෙන්
Gහිතට තුරුළු CවෙනAවා එDmරන්දCතිය එනවා
INTER
| C | G | Dm/A | G/C |
|AFm/DmG| C |C
VERSE 1
Cකෝමළ ගEmමනින්C කෝළ හැඟුම් හල
Gකාල ගිරෙන් G7සිතුCවිලි AmසේDmනා Cගෙන//
Gවරඟන පිරිCවරිAනා එDmරන්දCතිය එනවා
Back To Chorus
VERSE 2
Cනළලත EmකුංකුමC තිලක තියාලා
Gනීල වර්ණයෙG7න් කැCළුම් AmනෙDmළාලාC
Gපාද කිංකිණී CසොළAවා එරDmන්දතිCය එනවා
Back To Chorus