අපි වෙන් වෙන තරමට
- Lyrics
- Sydney Chandrasekara (සිඩ්නි චන්ද්‍රසේකර)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Am
Intro
|Am----|----|F/E----|-C---|
|G----|----|C/B----|-Dm---|
|Am----|-G---|-F---|-Am---|
Verse
අපි Amවෙන් වෙන තරමට Gකියනා Amදේවල්
Eකොහොමද උහුලා ගන්නේ.....
අපි Dmවෙන් වෙන තැනටම Cකටයුතු වෙනකොට
Eකොහොමද බල බල Amඉන්නේ.....
| Am | E Am |
Amඅපි එක්වුනු මතකය Gසිහියට Amඑන විට
Eකඳුලුයි දෑස තෙමන්නේ
Dmමම ඔබ ගැන හිත හිත Cදුක් වෙන හැම විට
Eමනසයි වන්දි ගෙAmවන්නේ
Verse 1
Amහිතන්න බෑ හිත කීරී ගැහෙනවා
Dmඔය සුදු මුහුණ මAmතක් වී....
Gසිඹින්න Cබෑ මුව AmඅහකG බලනවා
Eමගෙ මුව එක්ක Amතරහ වී.....
++--|-Am---|--G--|--F--|--Am--|-Bit
C+කියන්න බෑ අපෙ Ab(aug)ආදර කතාව
Dmකඳුලුත් එක්ක සිAmනා සී
Gසොයන්න Cබෑ තව Amඔයා වGගෙ කෙනෙක්
Eආදරෙ කරන්න Amපෙර සේ.....
Verse 2
Amසුන්දර සිනාව හුරතල් හිනාව
Dmදකින්න ආසයි Amඅදුරේ
Gදැවටුනු Cහැටි ආAmදරෙයි කිGයා මට
Eදැනෙනවා කිති Amකැවි යහනේ
++--|-Am---|--G--|--F--|--Am--|-Bit
C+තොල් පෙති සිඹින්න Ab(aug)ආසයි ඇත්තට
Dmතුරුලට ගෙන ඔබ Amපෙර සේ
Gආදරේ Cකියන්න Amතව එක Gසැරයක්
Eවෙන් වී යන්නට Amමත්තෙන්.....