ආශාවරී

Ashawari Chords by Kalpana Nayanamadhu (කල්පන නයනමධු)
Lyrics
Kelum Srimal (කැළුම් ශ්‍රීමාල්)
Music
Pasan Liyanage (පසන් ලියනගේ)
Key
A
Key
Intro
-------------------------------
| A | - | - | - |
Chorus
---------------------------------------------
F#mආදර අඹරෝරෙදීD
ඔබ F#mමා මඟහැර ගියදාE
F#mකඳුළැලි සයුරෝරෙහිD
F#mකාලය ගිලී ගියාE
මේ සBmඳ කැල්මවත් මගේ දුක F#mදැක්කනම්
එAදා...E
Bmවිඳවන්න තිබුණා මට ඔF#mබ සිහිකර මෙදාE
Chorus
---------------------------------------------
ආශාවරීF#m.... ඔබේ නම පවාD
මියුරුයිA කියා සිතුවත් එEදා
ආශාවරීF#m... ඔබේ තරම්D
වියරුයි Aකියා
සිතන්නවEත් මට බෑ
මෙAදා...
Verse 1
---------------------------------------------
Aලස්සන දවසක සවසක හF#mමුවී
Dඒ විසිතුරු උයනේE
Aඋණුසුම විඳ විඳ සුවසේ F#mපෙරළී
Dඉඳ මා තුEරුළේ
Bm හිනැහුණු
F#mතරමට ඔබගේ....A.E
Bmගතම ළඟමුත් හිත ඈතක F#mබව නම් නෑA
දැනුEණේ...
Verse 2
---------------------------------------------
Aඅවරට යන හිරු F#mසඳ වගේමදD
මා දුටුEවේ,
Aවෙරළට එන රළ ආF#mපසු යන බව නෑ දුDටුවේE
Bmපහසම, පමණද F#mපැතුවේ...AE
Bmමා අත හැර අතින් අF#mතට යනෙනාA
ළඳුනේE...