ඇයි නාවෙ මා සොයලා
- Lyrics
- Ranjith Pieris
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- G
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| F | - | - | - |
| F | G |
CHORUS
ඇයි Fනාවෙ C/Dමා සොයGලා සිCතේ Gසංකා මDවා තියා
ඇයිF නාD7වේ සොGයා //
INTER
| F | - | - | - |
| G | - | - | - |
| G | + |
VERSE 1
Gකී දේ කළ දේ දැන හිටියේ මා පමණයි
Gඅවසානෙ දුක යැයි මා හට දැනුණේ පසුවයි
ඇයි Gමා... ඇයිF මා තනිකGළේ ඔබ
වැරFදීD7 මා නොGවෙයි
Back To Chorus
VERSE 2
Gසොඳුරේ ඔබගේ ප්‍රේමෙ පතා මා හිටියේ
Gඇයි මේ වගේ දුක් සාගරයක මා හෙළුවේ
ඇයි Gමා... ඇFයි මා තනිG කළේ ඔබ
වැරFදීD7 මා නොGවේ
Back To Chorus