අයිතිකාරිය මං

Ayithikariya Man Chords by Kalhari Rajapakshe (කල්හාරී රාජපක්ෂ)
Lyrics
Ramani Priyangika
Music
Mihira S A
Key
Cm
Key
INTRO/INTER
| Cm | - | Eb∆ | - |
| Bb | - | Fm | Cm |
| Ab | - | Eb | - |
| Bb | - | Gm | Cm |
| Bb | - | Gm | Cm |
CHORUS
Cmයනෙන මග තොට දAbහක් අතරේ
Cmනුබේ රුව සොBbය සොයා වෙහෙසෙන
Fmඒ නුබයි සිAbත සිතා රැවටෙන
Bbනපුරු බැල්මක අයිතිCmකාරිය මං
| Cm/Bb |
AbඅයිBbතිකාරිCmය මං
VERSE 1
Cmදහක් හිටියත් අඩුව නුබ විය
Bbඅන් කවුරුවත් දන්නවද එය
Fකෙනෙක් විමසා අසන්නේ නුබ
BbකෙලෙසAb කිව මැCmන මං
| Cm/Bb |
AbඅයිBbතිකාCmරිය මං
VERSE 2
Cmලොවට රහසින් පෙම් කලා මිස
Bbකාත් කවුරුත් නොමැති මා හට
Fමගෙන් විමසා අසන්නේ මම
Bbනුබව Abනැති අද Cmමං
| Cm/Bb |
AbඅයිBbතිකාCmරිය මං