බැලුවත් ඇති

Baluwath Athi Chords by Nalin Perera (නලින් පෙරේරා)
Lyrics
Marians (මේරියන්ස්)
Music
Marians (මේරියන්ස්)
Key
Bb
Time
6/8
Key
INTRO/INTER
| Bb | - | - | - |
| Bb | Cm | Eb | - |
| D7 | - | Eb | - |
| F | Eb | F7 | Bb |
CHORUS
Bbබැලුවත් ඇති ඔයා දිF7හා නංගෝ
F7සිත සැනසුම ළඟට ගේනBbවා
Bbඔබ ගැන මම දන්නෙත් නෑF7 නංගෝ
F7සිත කැමතියි වාගෙ Bbදැනෙනවා
Cmමුව අද්දGmර ඔය සිනහවF මටදෝ
Fසිත ඉල්ලනF7 රුව ද සිBbතෙනවා
VERSE 1
Bbදිළිසෙන ඔය ඇස් දෙක මට
Bbරුවණ්පුරේ මැණික් Fකැට වගේ
Cmසිනා පුරන දත් පෙFල මට
Ebසලා BbපුරේF F7මුතු ඇට Bbවාගේ
Back To Chorus
VERSE 2
Bbලස්සන ඔය තොල් හැමවිට
Bbතිසා වැවේ නෙලුම් පෙFති වගේ
Cmඔබේ නීල වරලස Fමට
Ebදුන්Bbහිඳ FදියF7 ඇල්ල මBb වාගේ
Back To Chorus