බඹර වගේ විසේකාරයා
- Key
- F
- Time
- 6/8
INTRO / INTER
| F | - | C | F | F | - | C | F |
| C | F | Bb | F | C | - | F | - |
| F | - | C | F | F | - | C | F |
CHORUS
Fබඹර වගේ විසේකාරයා
මම දෙබර වගේ ගණංකාරCයා
Fසමනළය Bbවාගේ මම CහැඩකාරයාF
Fමී මැස්Cස වගේ C7හරි වැඩකාරFයා //
VERSE 1
Fකෝකිලයා Cසින්දු කිFයනවා වගේ
Fරස වෑහෙනC7 සින්දු Fකියනවා
Fමොණර රජා රCඟදෙන විධිFයට අගේ
Fකොතනත් මම රC7ඟදක්වනවාF
මම කEbපුට වගේ කපටිකමට Fනෑ හුරුවන්නේ
කිරි Gකොකා වගේF හැම තැනදිමC7 කැපිල පෙණෙFන්නේ
VERSE 2
FසැළලිහිණියC වගෙ නිහඬFව ඉන්නවා
Fනියම තැනදිC7 කතා කරFනවා
Fඋකුස්ස වගේC දුර තිFයාම දකිනවා
FඅනතුරකC7දි මට තේරෙණFවා
නැහැEb ගිරව වගේ නිතරම මම Fකතා කරන්නේ
පොර Gකුකුළ වගේ Fකොතන ගියත් C7දිනලයි එන්Fනේ