බාප්පාගේ අක්කගේ දුව

Bappage Akkage Duwa Chords by Civil Voice (සිවිල් වොයිස්)
Lyrics
Civil Voice (සිවිල් වොයිස්)
Music
Civil Voice (සිවිල් වොයිස්)
Key
D
Time
4/4
Key
Adlib
|Dsus4|D|Dsus4|D|
A7අපේ පුංචි Gබැඳපු බාප්පගේ අක්කAගේ දුව
| Dsus4 | D | Dsus4 | D |
| A7 | - | G | A |
| Dsus4 | D | Dsus4 | D |
Chorus
A7අපේ පුංචි බැඳපු බාGප්පගේ අක්කAගේ දුව
| D | Dsus4 | D | Dsus4 |
A7අපි චූටි කාලේ එකට සෙල්ලGම්බත්
Aඉව්ව කුමාරියා
| D | Dsus4 | D | Dsus4 |
ලොකු Bmවෙන්න වෙන්න අපි F#mදුරස් වුණා Gනේද
| D | Dsus4 | D | Dsus4 |
සොඳුරියා...
A7මීට අවුරුද්දයි මාස 6ක මුහුGණු පොතේ
Aපෙම් කෙරුව වග
| D | Dsus4 | D | Dsus4 |
A7ඇගේ තාත්තගේ රැවිලි අතරේ මට ඉඟි Gබිඟි
Aපාපු සොඳුරිය
| D | Dsus4 | D | Dsus4 |
A7හරි ලස්සන පොඩි කෙල්ල හින්දා ආදGරේට
Aකිව්ව නම මල
| D | Dsus4 | D | Dsus4 |
Harmonica Inter
[[|A7|-|G|A|
|Dsus4|D|Dsus4|D|]]
1st Verse
මට විBmසි හයයි ඇයට විසි F#mතුනයි
අපේ Gඑන්න එන්න තAරුණ කාලේ ගෙවිලාD යයි
හඳේ හඳහන කුජතයිBm යෝජනා කෝටියයිF#m
එත් Gඅම්මා මාව බAන්දවන්නේ ගලපලDයි..
| Dsus4 |
Bmමට හොරා මගේ සිත නුඹ ගැන විපරමයිG
මට මAගේ නොවන ආදරයGක් නැති හඬDයි..Dsus4
2nd Verse
නුඹ ලBmස්සනයි කට හරි සැරF#mයි
නGපුරුකමත් ඒ හාA සමානමයිD
නුඹේ Bmබොරුව අතරේ මට සිටි තරුණිය හොF#mඳයි
ලGස්සන නොවේ මම Aබලන්නේ ගති ගුණDයි
| Dsus4 |
Bmනුඹව බැන්දොතින් කුස්සියේ වැGඩ මටයි
Aමෙන්න වැඳ ඉන්Gන කෙල්ල මට හොDඳයිDsus4