ඩැෆඩිල් මලේ

Daffodil Male Chords by Dayan Witharana (දයාන් විතාරණ)
Lyrics
Chaaminda Rathnasuriya (චාමින්ද රත්නසූරිය)
Music
Nilufer Perera (නිලූෆර් පෙරේරා)
Key
C
Key
Chorus
හිත Cමා සොරාගෙන
ගියේ ඇයිද ඩැෆFඩිල් මලේ
හිම Gවාගෙ සුන්දර හසකැන් රඳCවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු Fමානයේ
ඔබ Gතාම මාගෙමයි
වසත් කල Cයෞවනියේ
Chorus
හිත Cමා සොරාගෙන
ගියේ ඇයිද ඩැෆFඩිල් මලේ
හිම Gවාගෙ සුන්දර හසකැන් රඳCවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු Fමානයේ
ඔබ Gතාම මාගෙමයි
වසත් කල Cයෞවනියේ
Verse 1
C දුර ඈතF ගං තෙරේ
සැඩ සීත Cමාරුතේ
වෙලී ගත Gඈ දැත ගෙන මා
හීන් වැහි Cකෝඩයේ
මුව කමල Fආදරෙන්
සිප ගතිමි Cසීරුවෙන්
හැඟුම් මතFකයි රැඳුන නෙතGඟේ
එවන් සැන්Cදෑ කලේ
Chorus
හිත Cමා සොරාගෙන
ගියේ ඇයිද ඩැෆFඩිල් මලේ
හිම Gවාගෙ සුන්දර හසකැන් රඳCවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු Fමානයේ
ඔබ Gතාම මාගෙමයි
වසත් කල Cයෞවනියේ
Verse 2
C විලෝතුරු Fමං පෙතේ
සඳ උවන Cපිපි රැයේ
කෝල ලෙස Gඈ දෑස සැලුවේ
දෑල වැල් Cපාලමේ
හද විලම Fආදරෙන්
සසල විය Cමුදු සරින්
හැඟුම් සොඳුFරුයි රැඳුන මතGකේ
එවන් සැන්Cදෑ කලේ
Chorus
හිත Cමා සොරාගෙන
ගියේ ඇයිද ඩැෆFඩිල් මලේ
හිම Gවාගෙ සුන්දර හසකැන් රඳCවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු Fමානයේ
ඔබ Gතාම මාගෙමයි
වසත් කල Cයෞවනියේ