ඊයේ උදයේ
- Key
- Fm
Intro/Inter
--------------------------------------------
| Fm | - | - | - |
| Bbm | - | Ab | - |
| Fm | - | - | - |
| C# | - | Fm | - |
Chorus
--------------------------------------------
ඊFmයේ උදයේAb, ඔබ පෝFmරුව මත දුEbටුවාFm
හිතවBbmතෙකු මගේ ඔබගේ, ඔයAb සුරත දFmරා සිටියා /Eb/Fm
Verse 1
--------------------------------------------
Fmපුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ Bbmකිසිවෙකු ඉAbබේවFmත් නැත
ඇසක් මා දෙස Ebයොමා Fmබැලුවේ
C# කිමද මේ අරුමේ.Ab..Fm
මට නොAbහැඟේ Ebප්‍රිය සොඳුරේFm
Verse 2
--------------------------------------------
Fmසොයුර හෙට අප අලුත් ලොවකට
පා තනන්නට සැරසෙන අතරේ
එසේ Bbmමා දුටුAb එවන් Fmසිහිනය
මෙසේ අද මා Ebහිතට වද Fmදේ
C# කිමද මේ අරුමේ.Ab..Fm
මට නොAbහැඟේ Ebප්‍රිය සොඳුරේFm