එකම වීදියේ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| | A | - | D | - | |
| A | F#m | D | A |
| A | - | - | - |
| E7 | - | A | - |
CHORUS
Aඑකම වීදියේ දෙතුන් වතාවක්
Dඑහා මෙහා Eඅපි ඇවිද Aඇතී
Aබිමට නැමුණු මල් අතු ඉති අතරේ
Dඅපේ කතාවන් Eරැඳී Aඇතී
INTER
| A | D | G | A |
| A | - | F#m | - |
| F#m | - | D | - |
| A | - | - | - |
| A | D | G | A |
VERSE 1
Aසුදු හසඟන සේ EහසරැAළි ඉහලා
Aහඳ පායන සේ Eහද Aගිණි නිවලා
Aඔබ මා සුරතේ BmදසඟිAලි පටලා
Aදොඩමළු Gවීලා Aමට ඉඟි කරලා
Back To Chorus
VERSE 2
Aහැන්දෑ යාමේ Eමා අත Aහැරලා
Aයන්නී ඔබ ඔබේ EකුටිAයට පෙරලා
Aකවුළුව අතරින් BmහසAරැලි එළලා
Aමම යමි මගේ Gහිත Aඔබ ළඟ තියලා
Back To Chorus
VERSE 3
Aතනි යහනේ මා Eකෙසේ Aසිතන්නේ
Aමා සිත ඔබේ ළඟ Eනොවෙද තිAයෙන්නේ
Aඔබට හිතෙන Bmදේ හිතAට කියාදී
Aහෙට එන විට Gයලි Aරැගෙන වරෙන්
Back To Chorus