ගඟ අද්දර
- Lyrics
- Augustus Vinayagaratnam (ඔගස්ටස් විනයාගරත්නම්)
- Music
- Nimal Mendis (නිමල් මෙන්ඩිස්)
- Key
- C
Intro
| C | - | - | - |
| F | - | - | - |
| Am | - | - | - |
| G | - | - | - |
Chorus
Cගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී...G
Cහද සන්තක විය අනුහස් ආසිDmරි ගී
ඔබ හමුවේ Fමා... මුව ගොළු වූCවා
Cගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ....G
Cඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිDmනේ
පිබිදුනි ආFශා, ගිනිසිළු සේCමා...
Chorus
Gමල්සර දුනුවර ළමැද හොවාලා
Cඉරණම් පවස නිවා
Dmසංසුන් වූ Gතරමින් නොසැලෙනවද
බාලේ බැඳි Cරන්දම්
Fඔබ හා ආයේ ආයේ පෑහී Cතුෂාර සුසුම් හොවා
Gචමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුCවා
F පිබිදුනි ආDmශා....G. ගිනිසිළු Cසේමා//
Solo
| C | - | - | - |
| F | - | - | - |
| Am | - | - | - |
| G | - | - | - | //
Verse 2
Cගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ...
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිDmරේ
මා හද රහFසේ බැදුනා පහCසේ
Cගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවDmසේ
ඔබේ රුව ඡFයා සැඟවේ පාCයා
Chorus 2
Gමල්සර දුනුවර ළමැද හොවාලා
Cඉරණම් පවස නිවා
Dmසංසුන් වූ Gතරමින් නොසැලෙනවද
බාලේ බැඳි Cරන්දම්
Fඔබ හා ආයේ Dmආයේ පෑහී Eතුෂාර සුසුම් හොAවා
Gචමත්කාරයේ රන් රේඛා අප Gසැළෙන හදින් දුටුCවා
F ඔබේ රුව ඡDmයාආආ....G. සැඟවේ පාCයා/// (Slows down the last time)