හා මල් පිපෙන්නේ
- Lyrics
- Gunarathna Abeysekara (ගුණරත්න අබේසේකර)
- Key
- F
Intro
----------------------------------------------
F | - | C | -
C | - | F | -
F | - | C | -
C | - | F | F
Chorus
----------------------------------------------
Fහා මල් පිපෙන්නේ ගංගා ගලන්නේ හඬ නඟාC
මැණිකේ නිසයි ගම දිලෙන්නේ තC7වත් හැඩවෙලාF
හා මල් පිපෙන්නේ ගංගා ගලන්නේ හඬ නඟාC
මැණිකේ නිසයි ගම දිලෙන්නේ තවC7ත් හැඩවෙලාF
Verse 1
----------------------------------------------
Fගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබේ රුව හන්Cදා, Fපැල් කවියට ගැමිCගීයට
කවුරුත් මන බැFන්දා
කනට කරට රන් අභරණ මුතු මාලය පටසේලය
මට නැති හන්දා, Cමගේ Fපැලට එළිය දෙCන්න
ඔබ කැමතිද මන්දාF
Verse 2
----------------------------------------------
Fඅසල පහළ නිලමේලාට තිකිරිලාට ගෙදර අයට
බොරුවක් කියCලා, ඔFරු පදින්න Cගී ගයන්න ඔබ එනවාද
Fමැණික, උදේ හවස මේ දොළ ළඟ අරුවැට ළඟ
මම නැවතී ඉන්නCම්, පෝය Fදාට වන්දනාCවේ නුවර
යන්න එFන්නම්