හද සැලෙනා
- Key
- C#m
Intro/Inter
------------------------------------------------
| E | - | B | - |
| C#m | - | - | - |
| B | - | A | - |
| C#m | - | - | - |
Verse 1
------------------------------------------------
C#mනිල් නුවන් හස කැEලුම් - C#mපවසමින් පෙම් හැEඟුම්
ජීවිතයේ Abmයෞවනයේ දකිAනාB
C#mසුර ළඳුන් සෙනෙහසිEන් - මC#mගේ පැතුම් සනසමින්E
මා දෙනෙAbmතේ මා මනසේ AරැඳුණාB
Chorus
------------------------------------------------
හද සැලෙන Eරැයේ Bහිම සිසිලේC#m
රහසේB අහසේA ඈත ඉමේC#m
මුතු වරුසාE සැලුණාB තාම මැවේC#m
නොබිBඳී නොමැකීA ඒ මතකේC#m
Verse 2
------------------------------------------------
C#mසිතු ලෙසින් සනසමින්E - නිදC#mහසින් නැලවෙමින්E
මගේ දිවියේAbm ඒ යුගයේ AතිබුණාB
C#mදහසකින් සුව දසුන්E - පහසC#mකින් ලද රසින්E
මෝහනයේAbm තත්සරයේ බැඳුAණාB