හදවතින් සෙනෙහස
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Gm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Gm | F | Gm | - |
| F | Gm | F | Gm |
| Cm | Bb Cm | Gm | - |
| Gm | F | F | Gm |
CHORUS
හදGmවතින් Fසෙනෙහස පුරා
Fඔබ එදා මා වෙතDm පිදූවGm සේ
කGmඳුලකින්F දෙනයන වසා
Fඇයි මෙසේ මා අDmද තනි Gmකළේ
INTER
| Gm | Eb | F | - |
| F | - | Gm | - |
| Cm | - | Bb | - |
| Cm | F Cm | Gm | - |
| Gm | F Cm | Gm | - |
VERSE 1
Gmදෙනෙතේ හසරැල් සFලා
Fසිහිනය සේ බොඳGm වෙලා //
Cmමගේ පැතුම් ලොBbව පහන් නිවා අද
DඉගිD7ලී යන්න Gmගියා
Back To Chorus
VERSE 2
Gmනොසිතුව සේ මා Fඑදා
Fසමුගෙන ගියෙ ඔබGm සදා //
Cmපෙර සේ මතු දිනBb නැවතත් හමුවෙමු
DහිනැහීD7 අප දෙGmදෙනා
Back To Chorus