හඳපානේ මල් පිපුනා

Handa Pane Mal Pipuna Chords by Haroon Lanthra (හරූන් ලන්ත්‍රා), Indrani Wijayabandara (ඉන්ද්‍රානි විජයබණ්ඩාර)
Lyrics
George Leslie Ranasinghe (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
Music
Sisira Senarathna (සිසිර සේනාරත්න)
Key
F
Time
3/4
Rhythm
waltz
Key
INTRO
| FF | FAm | Gm | F |
| F | C7 | F | - |
| Am | C7 | F | - |
| Bb | C | Dm | C |
| C | C7 | F | - |
CHORUS
Fහඳපානේ මල් පිපුනා කිරි මුහුදේ රැල් නැගුනා
අFප දෙන්Bbනා Fඒ වගේ
Cබැඳුනේ ආදFරේC බැඳුC7නේ ආFදරේ //
INTER
| Bb | - | - | - |
| Bb | - | C | - |
| Bb | Gm | C | Am |
| Dm | C | F | - |
VERSE 1
FජීවනයේDm මී………Am.වදFයේ පැණි පිරුනා ආදරේ//
Fඒ පැBbණි බොන FබඹරිC මමයි
Cප්‍රේම මීF වCදේ ජීව Fමිහිර වේ
ඔFබගේ සෙවනැල්ල ලෙසේ එන්නෙමි සැමදාම මෙසේ
Fමේ දෛBbවේ Fතීරණේ
Cමතු අනාගFතේ Cමතු C7අනාFගතේ
Back To Chorus
VERSE 2
Fසිහින සැDmබෑ වන්Amන මෙFසේ පෙරුම් පුරා ආ වේදෝ//
Fමා උBbපන්නේ Fප්‍රේCම ලොවේ
Cඔබ පතා Fප්‍රිCයේ ඔබ Fනිසා ප්‍රියේ
Fහඳපානේ මල් පිපුනා කිරි මුහුදේ රැල් නැගුනා
අFප දෙන්Bbනා Fඒ වගේ
Cබැඳුනේ ආදFරේC බැඳුC7නේ ආFදරේ //
Back To Chorus