හිත් වල කෝ බං ආදරේ

Hithawala Ko Bun Adare Chords by Chathuranga Kasthuriarachchi
Music
Bhagesri Fonseka
Key
D
Key
Intro
-----------------------------------
| D | - | A | - |
| G | - | A | - |
Chorus
-----------------------------------
Dරවුලක් වැව්වට - Aචේ ගුවේරා වගේ
Dමත් වී හිටියට - බොබ් මාAලේ වගේ
Gහිත් වල කෝ බං ආදAරේ....D.
Gහිත්වල කෝ බං ආදAරේ.....D
Inter
-----------------------------------
| A | - | G | - |
| A | - | G | A |
Verse 1
-----------------------------------
Dවැලන්ටයින් දා රතුමල් දුන්නද
Aඅම්මා තාත්තව මඩමට දැම්මද
Gහිත් වල කෝ බං ආදරේ...D..
Dබැලූ බැලූ අත අයිෆෝන් තිබ්බද
Aනූතන ශරීර බ්‍රෑන්ඩඩ් ඇන්දද
Gහිත්වල කෝ බං ආදරේD
Gහිත්වල කෝ බං ආදAරේD
Gහිත්වල කෝ බං ආදAරේD
Verse 2
-----------------------------------
Dරවුලක් වැව්වට - Aචේ ගුවේරා වගේ
Dමත් වී හිටියට - බොබ්A මාලේ වගේ
Gහිත් වල කෝ බං ආදAරේ....D.
Gහිත්වල කෝ බං ආදAරේ.....D