ඉස්සර කාලේ පටන්

Issara Kale Patan Chords by Siha Shakthi (සිහ ශක්ති)
Lyrics
Siha Shakthi (සිහ ශක්ති)
Music
Siha Shakthi (සිහ ශක්ති)
Key
A
Time
6/8
Key
INTRO/INTER
Mainly percussion and
na na na chord pattern
CHORUS
Aඉස්සර කාලේ පටන් Eඅපේ අය
Aරස ගී සිංදු ගොතන්E ගැයූ හැටි//
Aමතකයි තාම Eහොඳින්
වයාල DවයලිEන් බැංAජො රබන්//
Aන න න න නා නා න න න න නා නා
Eන න න න නා නා න න න Aන නා නා
Eස රි ග ම ප ධ නිE7 හරියට දැනAගෙන
Aරාග තාල E7හෑම අAකුරටD රැකගෙන
Aතබ්ල සර්E7පිනාව අරAගෙන
Aකීව සිංදු ඇත තවමත් නොමැරෙන
Aකීව සිංදු තවමත් ඇතE7 නොමැරන
VERSE 1
Aආගම දහමට නිසි ගරු කෙරුනා
Eයහ ගුණ මග නිE7සි පෙන්නා Aදුන්නා
Aමසුරන් වටිනා පදවැල් ගෙතුනා
Eඒ ගී රස තE7වමත් පවතිAන්නා
Back To Chorus
VERSE 2
Aකාලෙන් කාලෙට තාල වෙනස්ලු
Eසංගීතය දැE7න් හරි දිAයුනුයුලු
Aකෙරුවත් සමහරු ඉඳහිට විහුළු
Eදන්න අයට බොරුE7 කරන්න බැAරිලූ
Back To Chorus