ජීවන මේ ගමන

Jeewana Me Gamana Chords by A. M. Rajah (ඒ. එම්. රාජා), Jamuna Rani (ජමුනා රාණී)
Lyrics
Ananda Samarakoon (ආනන්ද සමරකෝන්)
Music
S. Dakshinamurthi (එස්. දක්ෂිණාමූර්ති)
Key
Ebm
Time
2/4
Key
INTRO
| Ebm | - |
| Ebm | - | Abm | - | Ab | Db | Db | - |
| Db | - | Bbm | - | Db | F# | Ebm | - |
| Db | - | Ab | Ab7 | Ebm | - | Ebm | - |
| Db | - | Ebm | - |
CHORUS 1
Dbජීවන මේ ගF#මන සංEbmසාරේ
යවිF#නම් අන්Ebmධකාරේ Bනොලැබ ආලෝBbකේBb7
යා Abහැකි දෝ සොBයා මාEbmර්ගේ/Bb7/
ඔබ යDbයි නම් F#තනිව අEbmන්ධකාරේ
ඔබF#ට ආලෝEbmකේ දෙන්Bනෙමි තිරBb සාBb7රේ
දිවිAb ඇති තෙක් Bමෙ සංEbmසාරේBb7//
INTER
| Ebm | F# | Ebm | - | Db | - | Ebm | F# |
| Ebm | - | Db | - | Ebm | - | F# | Ebm |
Ebm | B | Bb | - | Abm | Db Ebm | - |
හෝ….හෝ..හෝ….හොහෝ
VERSE 1
Ebmප්‍රේDbම ප්‍AbmරදීපේEbm මහදේ දැල්වුණ මේ
Abmදීප්Bති විBbහිදේ BවිDbහිදේ.. දීප්තිEbm විහිදේ විහිදේ
Ebmමා ය ඒ විDbහිදෙන ආAbලෝකේ
Dbඔබ ය Abප්‍රේF#ම Dbප්‍රදීDbපේ….. ඔබ යEbm ප්‍රේම ප්‍රදීපේ
CHORUS 2
හද Dbසෝකෙන් F#බර වූ නෙක Ebmවාරේ
එයF#යි අනුEbm ප්‍රාBණේ ඔබේ Bbප්‍රේBb7ම ලෝකේ
නැත ඉAbන් මා Bමුළා වෙEbmන්නේ/Bb7/
ඔබ යDbයි නම් F#තනිව අEbmන්ධකාරේ
ඔබF#ට ආලෝEbmකේ දෙන්Bනෙමි තිර BbසාරේBb7
දිAbවි ඇති තෙක් Bමෙ සංEbmසාරේ/Bb7/
VERSE 2
Ebmප්‍Dbරේම පහන අAbmපි දල්Ebmවාලමූ අද
Abmජීවන අBඳුර Bbනසන්Bටා Db ජීවන අඳුරEbm නසන්ටා
Ebmජීවනේ රස Dbවෙයි තිරAb ප්‍රේමේ
Dbසුන්දරAb හදකිF#න් DbපානාDb සුන්දර හදEbmකින් පානා
CHORUS 3
ඒ Dbවාගෙයි F#පහන ආEbmලෝකේ
වූF#යේ සංEbmයෝගේ Bසදා සංBbසාBb7රේ
වෙන් Abනොම වීB එකාකාEbmරේ//Bb7
Dbජීවන මේ F#ගමන සංEbmසාරේ
යF#විනම් අEbmන්ධකාරේ Bනොලැබ ආBbලෝBb7කේ
යා Abහැකි දෝB සොයා මාEbmර්ගේBb7//