ජෝන් සීනා
- Key
- C
Chorus
---------------------------------------
Cජෝන් සීEmනා අපේ පොDmඩි එකාට ගහලාC
Cජෝන් සීEmනා අපේ පොDmඩි එකාගේ Gඔලුවට ගහලාC
Cපාඩම් වැඩකුත් නෑ කන්නේ බොන්නේ Amනෑ
Fබලා ගත්තු අතේG ඌ බලන් Dmඉන්නවාC
Cපාඩම් වැඩකුත් නෑ කEmන්නේ බොන්නේ Amනෑ
Fබලා ගත්තු අතේG ඌ බලන් Dmඉන්නවාC
Cජෝන් සීEmනා අපේ පොDmඩි එකාට ගහලාC
Cජෝන් සීEmනා අපේ පොDmඩි එකාගේ Gඔලුවට ගහලාC
Verse 1
---------------------------------------
පාCරේ යන්න බෑ දත් Emමිටි කනවාAm
රෑFට රෑට ඌ හීනෙGන් බෙරිහDmන් දෙනවාC
පාCරේ යන්න බෑ දත් මිටි කනවාAm
Fරෑට රෑට ඌ හීGනෙන් බෙරිDmහන් දෙනවාC
ජෝන් සීනා...
Verse 2
---------------------------------------
Cඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නේ මූට
Fකිව්වා එයා ගහපන් උඹත් මීටG මොලවලාC
ඌගේ Dmඉහේ මොළ හෙලGවන්නටC