කලේ උකුලෙ තියාලා
- Lyrics
- Priya Peiris (ප්‍රියා පීරිස්)
- Music
- Priya Peiris (ප්‍රියා පීරිස්)
- Key
- C
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO/INTER 2
| | C | - | - | G7 |
| G7 | - | - | C | |
CHORUS
Cකලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා
දසන්G7 දෙපොල පෙන්නලා ටිකිරි සිCනහාව පාලා
මම ඉCන්නව දැC7කලා අනෙFක් පැත්ත බලාලා
G7යනවනෙ මහනුවර මැණිCකෙලා//
VERSE 1
Cහිමිදිරියේ Gපිබිදෙන්නේG7 ගම්Cමානේ ඔපවන්නේ
Cකලෙත් අරන් බැGසයන්නේ දිය G7පුරවා Cගෙනඑන්නේ
INTER 1
| G/F | G7 | - | C |
VERSE 2
Cඅහකබලා ඇයි ලදුGනේ මුකුලු G7ලෙසින් Cහිනහෙන්නේ
Cඅප සමගින් එන්Gන අනේ වැව රවුG7මෙයි අCපි යන්නේ
VERSE 3
Cදර කඩලා වන රොGද්දෙන් එනවිට කG7ලුවර Cවැටුනේ
Cපහන දවා වැදලාG බුදුන් මැණිකෙG7ලා දැ්Cන් සුව නින්දේ
Gමැණිකෙලා දැ්G7න් සුවC නින්දේ
Gමැණිකෙලා දැ්G7න් සුවC නින්දේ
Back To Chorus