කළු කෙල්ලේ ඔබ
- Lyrics
- Los Flamencos (ලොස් ෆ්ලෙමින්කෝස්)
- Music
- Los Flamencos (ලොස් ෆ්ලෙමින්කෝස්)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- calypso
INTRO/INTER
| G | C | D7 | G |
| C | D7 | - | G |
| C | - | - | - |
| D | C | D7 | G |
CHORUS
Gකළු කෙල්ලේ ඔබ හරිම Cහැඩයි
AනෙතගිDන් බැලුD7විට Gසිරියාවයි
Gසුදු කෙල්ලන්ට වඩා ඔබ Dපිං පාටයි
Dනිවසේ බැබළෙනD7 පහන ඔGබයි//
VERSE 1
Gආලෝකය හැම දසතම පතුරා
අප හද නලවන්AනේD
Dමේ හැම දෙයකින් ඔබ හට සුදු අය
DනිතරමD7 පැරදෙGන්නේ
Back To Chorus
VERSE 2
Gගමනේ බිමනේ කරුණා මුහුණේ
නිතරම සිරිය AරැDදේ
Dසුදු අය මෙන් නොව පිං පාටින් ඔබෙ
DසිරුරමD7 ලෙළදෙGන්නේ
Back To Chorus