කතිරිනා
- Lyrics
- Wasantha Dukgannarala (වසන්ත දුක්ගන්නාරාල)
- Music
- Iraj (ඉරාජ්)
- Key
- Em
Intro
Em | C | D | Em
Em | Em | Dm | Em
Em | Em | D | Em
Verse
Emකතිරිනා Cකතිරිනා
Dඔය හැඩහුරු කම් Bmරතු නපුරු //
Cමගෙ සයන පුරා Gදිලිසේවී
Amඑළිවෙනකල් සතුට Dබෙදා දේවි
Cමගෙ සයන පුරා Gදිලිසේවී
Amඑළිවෙනකල් සතුට Bබෙදා දේවි
Emඕ සුන්දර කුසුමාසන Cදේවී
විටින් විට කBmරදර CපැමිDණේවී
Emඕ සුන්දර Cකුසුමාසන දේවී
Emකන්ද උඩ ගිනි දලු දලු Emලාවී
EmAm | EmD | EAm | GCD
Em
Emකතිරිනා කතිරිනා
Dඔබ කවුරු නමුත් සයනයට ඇවිත්//
Cමදු බිමට හෙලූ Gකුසලානේ
Amයලි පිරෙන බලාගෙන් Dබෝසෙන්
Cමදු බිමට හෙලූ Gකුසලානේ
Amයලි පිරෙන බලාගෙන් Bබෝසෙන්
Emඕ සුන්දර කුසුමාසන Cදේවී
විටින් විට Bmකරදර Cපැමිණේවී
Dඕ සුන්දර Emකුසුමාසන Cදේවී
Bmකන්ද උඩ ගිනි දලු දලු ලාEmවී
Em | Em | Em | Em
C | C | Bm | Bm
G | D | Em | Bm
Em
Bmනාද නගා.. Emපාද සලා..
Bmසයන පුරා.. Emප්‍රේම රැගුම්..
Amනටන්න එනවද Emරෑ පුරා
Gගුලි වෙන්නම් ඉන්නම් Cතුරුළු වෙලා
Emසුන්දර කුසුමාසන Cදේවී
විටින් විට Bmකරදර Cපැමිණේවී
Dඕ සුන්දර Eකුසුමාසන Cදේවී
කන්ද උඩ Bmගිනි දලු Emදලු ලාවී
Emකතිරිනා Cකතිරිනා
Bmඔය හැඩහුරු කම් Cරතු නපුරුD දෙතොල්
Emකුසුමාසන Cදේවී
කන්ද උඩ Emගිනි Bmදලු දලු Emලාවී
Em | Am | C | Em