කුරුල්ලෝ නුඹේ තාලෙන්

Kurullo Nube Thalen Chords by Kushani Sandarekha (කුෂානි සඳරේඛා), Maya Damayanthi (මායා දමයන්ති)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Ernest Soysa (අර්නස්ට් සොයිසා)
Key
Am
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Am | G ———- |
| Dm | E ———- |
| E7 | Am |
CHORUS
Amකුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹGන්න ආසයි
පියාපත් Dmකොහේ කොතැනින්
කොහෙන්දෝ ගෙනෙE7න්නේ//
Amකියාපන් කුරුල්ලෝ
INTER
| Esus4 | - | Dm | - |
| Esus4 | - | - | - |
| Dm | - | F | Am |
VERSE 1
Amනෙළුම් මල් නෙලාDmලා ගෙලේ මංAm පළන්දා
Amකිණ්ණරාවි රූපෙDmන් බලන් ඉAmන්නවා දැං
Amහීන් බණ්Gඩි ගොයDmමේ ගිරා නිAmල්රටාවේ
Back To Chorus
VERSE 2
Amඉහල ගම් දිහාDmවේ ඇඹූල් පේරAm මාදං
Amපොකුරු බරවෙලා Dmදැං බලන් ඉන්Amනවාලු
Amසිංදු Gගීත වන්Dmනම් ඔහේ කිAmය කියා යං
Back To Chorus