ලයිලා
- Lyrics
- Wimal Kuruppu (විමල් කුරුප්පු)
- Music
- Wimal Kuruppu (විමල් කුරුප්පු)
- Key
- Am
Intro
| Am - | - - | - - | - - |
| Am F | Am - | Am F | Dm - |
| F Gb | G - | E - | - - |
Chorus
Amමර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා Eඇදලා
Fහැඩ බලන්නට Dmආසයි මං Eආසයි ලයිලාAm/E
Amමර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා Eඇදලා
Fහැඩ බලන්නට Dmආසයි මං Eආසයි ලයිලාAm/E
Inter
| Am | - | F | G |
| Dm | E | - | Am |
| Am | - | F | G |
| Dm | E | - | Am |
Verse 1
Amඉර මුදුන් Cසහරාවේ ඉර ගින්න Gනොබලා
Gදෑත දෑතේ Fවෙලීලා Gඇවිද යමු Amලයිලා
Amඉර මුදුන් Cසහරාවේ ඉර ගින්න Gනොබලා
Gදෑත දෑතේ Fවෙලීලා Gඇවිද යමු Amලයිලා
Amඑන්න ආසයි Eලයිලා පාර කියපන් Fලයිලා
ආදරෙයි මං Eලයිලා ලස්සනයි නුඹලාAm/E
Chorus
Amමර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා Eඇදලා
Fහැඩ බලන්නට Dmආසයි මං Eආසයි ලයිලාAm/E
Amමර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා Eඇදලා
Fහැඩ බලන්නට Dmආසයි මං Eආසයි ලයිලාAm/E
Inter
| Am | - | F | G |
| Dm | E | - | Am |
| Am | - | F | G |
| Dm | E | - | Am |
Verse 2
Amපැණි පෙරෙන ඉදි Cයායේ කුමරියේ Gලයිලා
Gඋරතලේ හිස Fහොවාපන් Gආදරෙයි Amකියලා
Amපැණි පෙරෙන ඉදි Cයායේ කුමරියේ Gලයිලා
Gඋරතලේ හිස Fහොවාපන් Gආදරෙයි Amකියලා
Amඑන්න ආසයි Eලයිලා පාර කියපන් Fලයිලා
ආදරෙයි මං Eලයිලා ලස්සනයි නුඹලාAm/E
Chorus
Amමර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා Eඇදලා
Fහැඩ බලන්නට Dmආසයි මං Eආසයි ලයිලාAm/E
Amමර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා Eඇදලා
Fහැඩ බලන්නට Dmආසයි මං Eආසයි ලයිලාAm/E