මා ලඟටම
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Thissasiri Perera (තිස්සසිරි පෙරේරා)
- Key
- Em
- Time
- 4/4
- Rhythm
- pop
| Em | — | C | — | D | Em |
INTRO & INTER
| Em | — | Am | — | Em | — | B | — |
| Em | — | Bm | Em | Em | — | B7 | — |
| G | C | B | — | Em | — | G | — |
| Em | — |
CHORUS
Emමා ලඟDටම තව Bmළං වෙEmලා හිඳින්න Emනිහඬ නුවන් පියා
Amමා සීතාවෝG සැතපෙන නින්Dදේ නුපුර Cහෝ ප්‍රියේ
Gපා සුළගිල්Dලේ හඩ නBmම් අවදිEm නොවේ
Emකුසුම් කැකුළ නිදනා තුරා
VERSE 1
Bmසඳගිරි පව්Aවේ පෙරDදා F#mසංසාරේ
සැතපුණුදා Aදුටු කින්නර Bmපෙම් සිහිනේ
මහDළු වෙලා අද Emසඳ වාගේ
යෞවන Gරෑ සඳ බලාDන උන්Emනාවේ
VERSE
Bmකල්ප කාල යුAග අප අDතරිF#mන් ගෙවිලා
අපි යමු මේ රෑA අනාගතය Bmසොයලා
නල Dමුදු සුවඳේ නිEmදන මලේ
මට මල් Gරොනගුන්D සුවඳ දැනෙEm ලඳුනේ