මඩේ ලඟින තාරාවන්

Made Lagina Chords by Mercy Edirisinghe (මර්සි එදිරිසිංහ)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Key
Fm
Time
6/8
Key
INTRO/INTER
| Fm Eb | Fm | Fm Eb | Fm |
| Fm Eb | Fm Eb | Fm Eb | Fm |
CHORUS
Fmමඩේ ලඟින තාරාවන්Eb නාවන්නද මං
Ebඌරු දළෙන් මොන ගජ මුතුFm අරEbගන්නද Fmමං
Fmචපල හිමිBbට සිරි යහFmනේ රැවටෙEbන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි
මෝඩFm ගෑEbණි Fmමං මෝFmඩ EbගෑණිFm මං //
VERSE 1
Fmමදන ඇතුන් නෙලුම් හුයෙන්
Fmමදන ඇතුන් නෙලුම් හුBbයෙන් බැඳගEbන්නද මං
Ebදුවන මුවන් දැක ලන්Abනද නෙලූ පFmලා මං
එහෙම කලොත් ඔබ කියාවි
මෝFmඩ EbගෑණිFm මං මෝFmඩ EbගෑණිFm මං
Back To Chorus
VERSE 2
Fmහමන සුළන් මකුලු දැළෙන්
Fmහමන සුළන් මකුලු දැළෙBbන් වළකන්Ebනද මං
Ebකොහොඹ ගහෙන් කොහොම සඳුන් මAbල් නෙළන්නෙ Fmමං
එහෙම කලොත් ඔබ කියාවි
මෝFmඩ EbගෑණිFm මං Fmමෝඩ EbගෑFmණි මං
Back To Chorus