මගෙ කොන්ඩේ නැතත්

Mage Konde Nethath Chords by Corrine Almeida (කොරින් අල්මේදා)
Key
A
Time
6/8
Rhythm
baila
Key
Intro
[A /- /- /E /
/- /- /- /A/]
Chorus
Aමගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට
Dරෙද්ද හැට්ටෙ නොඇන්දාට
Aහැදිච්චකම තාම තියෙනEවා
කොන්ඩෙ Dපාට කරල කොට කෙරුවට
Aබටහිර පන්නෙට ඇන්දට
Eහැදිච්චකම තාම තියෙනAවා
Chorus
Aමගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට
Dරෙද්ද හැට්ටෙ නොඇන්දාට
Aහැදිච්චකම තාම තියෙනEවා
කොන්ඩෙ Dපාට කරල කොට කෙරුවට
Aබටහිර පන්නෙට ඇන්දට
Eහැදිච්චකම තාම තියෙනAවා
Verse 1
Aයනකොට Dපාරෙ තොටේ, පිඹගෙන Aහැටට හැටේ
තරුන නාකි C#mවෙනසක් නැහැ E7බැල්ම දානAවා
C#mවැඩි දෙනෙකුගෙ හිත රිද්දල Dඑක්කෙනෙකුව බැහැ බඳින්න
Eඒක හින්දා මැරෙන තුරා E7නොබැඳ ඉන්නAවා
Chorus
Aමගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට
Dරෙද්ද හැට්ටෙ නොඇන්දාට
Aහැදිච්චකම තාම තියෙනEවා
කොන්ඩෙ Dපාට කරල කොට කෙරුවට
Aබටහිර පන්නෙට ඇන්දට
Eහැදිච්චකම තාම තියෙනAවා
Verse 2
Aදැන දැන Dවැරදි කරන, බොරුවෙන් ජීAවත් වන අය
දැක්කම C#mමට හරියට E7කේන්ති යනAවා
C#mනැති බැරි අය මුන ගැහුනම,D ඒ අයගෙ දුක කිව්වම
Eඋනු වෙන ගතිය හිතේ E7මටත් තියෙනAවා
Chorus
Aමගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට
Dරෙද්ද හැට්ටෙ නොඇන්දාට
Aහැදිච්චකම තාම තියෙනEවා
කොන්ඩෙ Dපාට කරල කොට කෙරුවට
Aබටහිර පන්නෙට ඇන්දට
Eහැදිච්චකම තාම තියෙනAවා
Verse 3
Aමගේ සිංදු Dඅහන් ඉන්න, කැමති ඈයො Aඉන්න තුරු
ඒ අය පිනC#mවන්න මමත් E7සිංදු කියනAවා
C#mරසිකයො අඩුවෙල මට Dබැහැයි කියල හිතුනු දාට
Eතියෙන දෙයක් කාල බීල E7ගෙදර ඉන්නAවා
Chorus
Aමගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට
Dරෙද්ද හැට්ටෙ නොඇන්දාට
Aහැදිච්චකම තාම තියෙනEවා
කොන්ඩෙ Dපාට කරල කොට කෙරුවට
Aබටහිර පන්නෙට ඇන්දට
Eහැදිච්චකම තාම තියෙනAවා