මල් ලස්සනයි
- Lyrics
- Sagara Palansuriya (සාගර පලන්සූරිය)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- E
Intro
| E | A | G#m | - |
| F#m | - | - | - |
| Am | G#m | F#m | B |
| E | - | - | - |
Chorus
Eමල් Aලස්සEනයි හොඳ හොඳ පාටයි කීBවා
Amපෙනෙනවා G#mදකිනF#mවා කියBනා ඒB7වා..E
Eමොනවද Aඅම්මෙ Eමම අAහ ගන්G#mනට F#mආවා..B.....
Bතෝරා Amදෙන්න G#mමම F#mදන්නේ B7නෑ මේEවා..
Eමල්වල G#mහොඳ C#mසුවඳ මිස
G#පාටක් කොහෙද...
ඒAවා Bමොළොක් B7බව තේරෙනවා මටEද..
Eඑළියක් Aකියා G#mමොකAවත් හෙම C#mතියෙනF#mවද...B
Bමට තේAmරුම් G#mගන්ට F#mඅම්මේ Bබැරි මොකEද
[Inter 1
| E | A | G#m | - |
| F#m | - | - | - |
| Am | G#m | F#m | B |
| E | - | - | - |
Verse 1
Eඋණුසුම G#mදැනේ C#mදහවල මට G#රැයට වඩා..
Aවෙනසක් Bහෙම තියෙනවද මෙහි B7මෙයට වEඩා
Eමට නොදැAනෙන්නෙ Eමා කණ AකොලුවෙG#mකිලු F#mකුඩා..B
Bලොකු වෙන Amකොට දැG#mනේවිF#mද මම Bඅසමි හEඩා..
Inter 2
| E | A | G#m | - |
| F#m | - | - | - |
| A | G#m | F#m | B |
| E | - | - | - |
Verse 2
Eඇයි අම්G#mමේ අC#mඬන්නේ මේ කඳුG#mලු සලා..
Aමට දැනෙBනවා යයි මගෙ අත් B7දිගට ගEලා..
Eනාඬන් Aඅම්මෙ EනාAඬන් මම G#mවිහිළු කF#mළා..B
Bඑන්නද Amගොසින් G#mබොරු F#mකී කොල්Bලන්ට Eතලා...
Bඑන්නද Amගොසින් G#mබොරු F#mකී කොල්Bලන්ට Eතලා...
Bඑන්නද Amඅම්මෙ G#mබොරු F#mකී කොල්Bලන්ට Eතලා...