මංගෝ කළු නැන්දේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- E
Chorus
-----------------------------------
මංEගෝ කළු නැන්Aදේ.. මොකEදෑ මේ පැත්B7තේ
හැන්Eදෑ යාමෙ බAලා.. ගෙදEරින් B7පැනගත්Eතේ
Verse 1
-----------------------------------
Aබුලත් කොරටුවේ, Eළපටි දළු වැලේ
B7මංගොට දැන් හරිම වැඩ වEගේ
Aපොළට ගෙනල්ලා ලාEභෙට විකුණාලා
B7ගෙදර එන්නෙ හිනා වැහි වැEහී
Chorus
-----------------------------------
මංEගෝ කළු නැන්Aදේ.. මොකEදෑ මේ පැත්B7තේ
හැන්Eදෑ යාමෙ බAලා.. ගෙදEරින් B7පැනගත්Eතේ
Verse 2
-----------------------------------
Aමංගො නැන්දගේ දුව Eඅංගො කුමාරී
B7ගිය සුමානෙ පැනල ගිහිල්Eලා
ඇය Aහඬා වැළපිලා පොළවේ Eහැපී නැගිටලා
B7වැඩක් නැහැනෙ දැන් පසුතැවිEලා
Chorus
-----------------------------------
මංEගෝ කළු නැන්Aදේ.. මොකEදෑ මේ පැත්B7තේ
හැන්Eදෑ යාමෙ බAලා.. ගෙදEරින් B7පැනගත්Eතේ