මැණිකේ මගේ හිතේ
- Lyrics
- Dulan ARX (දුලාන් ARX)
- Music
- Chamath Sangeeth (චමත් සංගීත්)
- Key
- Am
- Time
- 4/4
- Rhythm
- pop
Intro
Amමැණිකේ මගේ හිතේ
C මුදුවේ නුරා හැඟුම්G යාවී
Dඇවිලේ වී
Amනෙරියේ නුඹේ නගේ
Cමගෙ නෙත් එහා මෙහා යාවීG
Dසිහිවේ වී
Verse 1
Amමා හිත ළඟම දැවටෙනා
Cහුරු පෙමක පැටලෙනාG
රුව නාරී, මනDහාරී, සුකුමාලි නුඹ Amතමා
Verse 2
හAmිත ළඟම දැවටෙනා
Cහුරු පෙමක පැටලෙනාG
රුව නාරී, මනDහාරී, සුකුමාලි නුඹ තමා
Amමැණිකේ මගේ හිතේ...
Rap
Amඉතිං එපා මටනං වංගු
Cගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
Gආලේ නුඹටම වලංගු
Dමැණිකේ වෙන්නෙපා තව සුනංගු
Amගමේ කටකාරම කෙල්ලෙ
Cහිත වෙලා නුඹේ රුවට බිල්ල
Gනෙතින් නෙත ගත්තාම අල්ල
Dමගේ හිතත් නැහැ මටම මෙල්ල
Amකෙල්ලේ.. කෙල්ලේ..
Cවෙලා මගේ හිත පත්තු
වෙනවාද තව Gටිකක් කිට්ටු
මට පිස්සු තද වෙDන්නෙ විදියට ගැස්සූ
Amඔයා දුන්න ඉඟියට මත් වූ
Cබඹරෙකි මම තටු ඉස්සූ
Gඔයා වටකරගෙන රැස් වූ
Dරොත්තෙන් හිත අරගත්තු බඹරා
Verse 1
Amමා හිත ළඟම දැවටෙනා
Cහුරු පෙමක පැටලෙනාG
රුව නාරී, මනDහාරී, සුකුමාලි නුඹ Amතමා
Verse 2
හAmිත ළඟම දැවටෙනා
Cහුරු පෙමක පැටලෙනාG
රුව නාරී, මනDහාරී, සුකුමාලි නුඹ තමා
Chorus
Amමැණිකේ මගේ හිතේ
C මුදුවේ නුරා හැඟුම්G යාවී
Dඇවිලේ වී
Amනෙරියේ නුඹේ නගේ
Cමගෙ නෙත් එහා මෙහා යාවීG
Dසිහිවේ වී
Amමා හිත ළඟම දැවටෙනා(දැවටෙනා)
Cහුරු පෙමක පැටලෙනාG(පැටලෙනා)
රුව නාරී, මනDහාරී, සුකුමාලි නුඹ Amතමා
හAmිත ළඟම දැවටෙනා(දැවටෙනා)
Cහුරු පෙමක පැටලෙනා(Gපැටලෙනා)
රුව නාරී, මනDහාරී, සුකුමාලි නුඹ තමා
Amමැණිකේ මගේ හිතේ...