මාව අමතක කළාට

Mawa Amathaka Kalata Chords by Noel Raj (නොයෙල් රාජ්)
Key
Am
Time
4/4
Rhythm
pop ballad
Key
Chorus
---------------------------------
Amමාව අමතක කළාටE
Dm වෙන කෙනෙකු වෙත ගිCයාට
E තාම ආදරේ ඔයාටDm
Am නෙතු සැරසෙයි කඳුළකට //
Verse 1
---------------------------------
Cඅප සිප ගත් පළමු දිනේ දැන්
Gසිහිනයක් වෙCලා
Cඔබ ගැන මුළු ලොවටම කී දේ
Gමුසාවක් වෙCලා
Eපිවිතුරු මගේ ආදරේ සැමටම
විහිළුවක් වෙAmලා
Eඅන්සතු වී ඔබ වෙන හදකට
සිසිලසක් වෙAmලා
Verse 2
---------------------------------
Cආදරයයි කඳුළයි සුසුමයි
Gහදට හිර කරන්C
Cමම ඉන්නම් තාමත් ඔබ මගේ
Gපෙම්වතියයි Cකියන්
Eසිත් බිඳිලා තනි වුණු මං වගේ
හඬන පෙම්වතුන්Am,
Eආදරයක් නැති වුණු කෙනෙකුට
සිනහ නොවී යන්Am