මී පැණි දී
- Lyrics
- Dalton Alwis (ඩෝල්ටන් අල්විස්)
- Music
- Shelton Perera (ෂෙල්ටන් පෙරේරා)
- Key
- Dm
- Time
- 6/8
INTRO
| Dm | Bb |
| C | - | C | Dm |
| FF |DCm | + | C+ |
CHORUS
Dmමී පැණි දී රිදී ගන්Cට ගම්පොජ්ජට මංගච්චා
Dmසහේ ගෙනා මයෙC නෑනිට
Fවන දෙයියෝ බැDmළුම් ලන්ට
Dmකැළෑ පොජ්ජ පට ඇරගෙන
Cසීපාවුන් ගිනි බිඳිනා
DmසිදාදියේC හුරන්ගෙන්F වහන් වෙයන් Dmගෝමරියේ
INTER
| Dm | - | Dm | - |
| Dm | A | - | Dm |
| Dm | C | Bb | C |
| C | Dm | C | Dm |
| F |DCm | + | C+ |
VERSE 1
Dmදිය පොජ්ජක්C ඇGmන්න යන්ට
Fරූටන්නේ බලාගෙනයිDm
Dmදිය පොජ්ජක් ඇBbන්න යන්ට
Fරූටන්නේ බDmලාගෙනයි
Dmකැලේ සතා බCරු ගසාවි
Fවහන් වෙයන් ගෝDmමරියේ
Back To Chorus
VERSE 2
F
Dmඅපිලැත්තොටC හිGmත් ලෑවට
Fරැහේ එවුන් මනාප නෑDm
Dmඅපිලැත්තොට හිBbත් ලෑවට
Fරැහේ එවුන් Dmමනාප නෑ
Dmවස විස දෙයි Cමිය ඇදෙන්න
Fවහන් වෙයන් ගෝDmමරියේ
Back To Chorus