නැළවෙන මව් උකුලේ
- Lyrics
- Reymond Fonseka (රේමන්ඩ් ෆොන්සේකා)
- Music
- Nihal Silva (නිහාල් සිල්වා)
- Key
- C
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO/INTER
| C | - | - | G |
| G | - | G7 | C |
| C | - | - | G |
| G | - | G7 | C |
| C | - |
CHORUS
නැළවෙන Cමව් උකුලේ පොඩිG7 දරුවන් දෙතොලේ
G7සුරතල් සිගිති සිනා මැවෙCන කලේ කිරි ඉතිරේ
Cඔන්චිලි චිල්ලC7 මලේ Fවැල්ලේ නෙල්ලි කැලේ
FනිදිCයා ගන්න G7පුතේ මවගේ Cතුරුල්ලේ
VERSE 1
සුමිGහිරි ගීත ගයා ඔබව Cතබා පුංචි තොටිල්ලේ
බඩගිG7නි නිවන්න ලේ කිරි Cකර දුන්නේ
දුක සැපG දෙක නොබලා නිදි නොලCබා වෙහෙස දරන්නේ
හොද අDම්මාF
ආදරේ Gපෑ..FවාG දිG7ලිCදු පුතේ
Repeat the chorus and verse
Back To Chorus