නීල කඳුගැටේ

Neela KanduGate Chords by Gayan Perera (ගයාන් පෙරේරා), Raini Charuka Goonatillake (රයිනි චාරුකා ගුණතිලක)
Lyrics
Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක)
Music
Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක)
Key
C
Time
4/4
Rhythm
pop
Key
Chorus
------------------------------------
Cනීල කඳු ගැටේ ගේන නිදහසේ,
මතින් මත් වුණා, කුළුඳුල් Gආදරේ
Cතුරුණු මල් වියේ , සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ, ලස්සන ජීGවිතේ
Amනොදුටුව පෙම් Emගංගා
Amනෙත් ඉවුරේ Emහංගා
Fමා සිත කලඹGනවාC
Amග්‍රීෂ්මයෙත් සුව Emකැන්දා
Amවසන්තයක් කරපින්නාEm
Fසිසිල F#ගෙන එනවා,G එනවා..C
Verse 1
--------------------------------------
Gmරන්තරු දිලේ, ඔය ඇස් වගේ
රන්කඳ මාගේ, පිවිCතුරු ආදරේF
Gmජීවන මගේ, පණ නල හදේ
Cසිත නළවනවා පෙම් රස ආදරේF
Emපෙම් හැඟුම් මවනAm, මGල් සිනා DmදෙනG7වාC
Verse 2
---------------------------------------
Gmමිණි මුතු අගේ, නෙත ඔබ වගේ
Cපෙම් කඳ මාගේ, රන්දොර ආදරේF
Gmචන්දන වගේ, සුවඳට ඔබේ
Cමන් මත් වෙනවා සොඳුරුයි ජීවිFතේ
Emපෙම් හැඟුම් මවනAm, මGල් සිනා DmදෙනG7වාC