නෙතේ කඳුළක්

Nethe Kandulak Chords by Sanjeewa Undupitiya (සංජීව උඩුපිටිය)
Lyrics
Sugath Somaweera (සුගත් සෝමවීර)
Music
Darshana Wickramatunga (දර්ශන වික්‍රමතුංග)
Key
Gm
Time
4/4
Key
INTRO
| Gm | - | - | - |
| F | - | - | - |
| F | - | Eb | - |
| D7 | - | Gm | - |
CHORUS
Gmනෙතේ කඳුළක් මිහිරි කවියක්
Fකරන්නට සැරසී
Fරිදුම් පොකුරක් පිපෙන අඳුරක්
Ebදුන් නමුදු Gmළංවී Bbතරහ Fනෑ සොඳුGmරී
INTER
| Cm Eb| - | Gm | - |
| Gm | - | D | - |
| Eb Gm | Eb D | F Gm | F Gm |
VERSE 1
Gmසුවඳ සුළඟේ Bbයාවි ඉහිරී
Gmපැතුම් නටඹුන් Bbඉතිරි වේවී
Fහිතේ සුසුමක් Bbවගේ FපිටවීD7
Cmයන්න Gmඅත්තටු Fවිදා Gmඉගිලී
Back To Chorus
VERSE 2
Gmහීන යායක අතර Bbමං වී
Gmපලක් නෑ අපි Bbඉතින් වැලපී
Fඇහේ කඳුළක් වගේ BbබොඳFවීD7
Cmයන්න Gmඉඩ දී Fකවුළු හරිGmමී
Back To Chorus