නිල් උපුල් නුවන් පෙති

Nil Upul Nuwan Pethi Chords by Sumith Mandanayaka (සුමිත් මන්දනායක)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Fm
Time
12/8
Rhythm
slow ballad
Key
INTRO/INTER
| Fm | Cm | G+ | Bb07 |
| Fm | Cm | G+ | Eb |
| Bbm | - | - | Fm |
| C+ | Fm | Ab | - |
| Fm | Eb | Fm | - |
CHORUS
Fmනිල් උපුල් නුවන් පෙEbතී මල් විලට අFmගේ නැති
1st time only |Fm|E+|
Abඔබ කොහෙද පබාවතී මා ඔEbබේ
Ebමා ඔබේ ජයම්පති
VERSE 1
Fmඅත ඇඟිලි රනින් බැඳී Cකුස නිරිඳු නමින් සිටී
Fmඅත ඇඟිලි රනින් බැඳී Cකුස නිරිඳු නFmමින් සිටී
Abඔබ දකින වරම් නැති
Eb7අමතකද ජයම්පති
Back To Chorus
VERSE 2
Fmහිත පුරා නෙළුම් පිපී Cඔබෙ සුරත පතා හිඳී
Fmහිත පුරා නෙළුම් පිපී Cඔබෙ සුරත පFmතා හිඳී
Abමා නොවේය සක්විති
Eb7ඔබ අහිමි ජයම්පති
Back To Chorus