නියරේ පිය නගලා

Niyare Piya Nagala Chords by Saman De Silva (සමන් ද සිල්වා)
Lyrics
Vernon Perera (වර්නන් පෙරේරා)
Music
Nimal Dias (නිමල් ඩයස්), Ernest Soysa (අර්නස්ට් සොයිසා)
Key
Fm
Time
6/8
Key
INTRO / INTER
| Fm | - | C# | - |
| Eb | - | Fm | - |
| Ab | - | Eb | - |
| Fm | + | + | + |
| Fm | + |
CHORUS
Fmනියරේ පිය නගලා - මැණිකේ ඔබ දුර එනවා
Bbmදැකලා වෙහෙසFm නිවී
C#සිත පිරුණාEb හද සෙනෙහස Fmදැණුනා//
VERSE 1
Fmරන් ගොයම් කරAbල් පීදෙන ඔFmබේ දෙස නැමේ
Fmරන් රුවක් වAbගේ ඈතින් Fmඔබේ රුව මැවේ
Bbmආදරේ දැනී මා හFmද සෝ සුසුම් නිවේ
Ebවාසනාව පා වෙC7ලා ගියා
VERSE 2
Fmසුදු අතින් Abඋයා මා Fmවෙත ඇඹුල ගෙන ඔයා
Fmසෑමදා මෙසේ Abඑනු මැන Fmමල් සිනා සලා
Bbmආදරේ දැනී මා හFmද සෝ සුසුම් නිවේ
Ebවාසනාව පා C7වෙලා ගියා