නොහඩන් ළඳුනේ

Nohadan Landune Chords by Punsiri Soysa (පුන්සිරි සොයිසා)
Lyrics
Chandrasena Range (චන්ද්‍රසේන රන්ගේ)
Music
Stanley M. Fernando (ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු)
Key
G
Time
2/4
Key
Intro
| G | A | C | G |
| G | Bb | A | G |
| G | C | G | - |
Chorus
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Cසුරා පොදක් මා Gතොල ගෑ පමණින්
Fසුරා සොඩෙකු වේGදෝ
Cඇය අත ගෙන රැගුGමක් පෑ පමණින්
Fමා සලේලෙකු වේGදෝ ඕ Fමා සලේලෙකු වේ Gදෝ
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Inter
| F | - | C | - |
| G/C | F | D | F |
| A | C | G/D | G |
Verse 1
Gඔබේ උපන් දින Cප්‍රිය සාදයෙදී
Fබමන මතින් රස Cගීයක් GගැයුවටGFCG
Gසුමුදු අතක් ගෙන Cරැඟුමක් රැඟුවට
Gමා සලේලෙකු වේAmදෝ ඕ Gමා සලේලෙකු වේදෝ
Fමා සලේලෙකු වේGදෝ
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Inter
| F | - | C | - |
| G/C | F | D | F |
| A | C | G/D | G |
Verse 2
Gදහසක් මිතු කැළ Cරඟනා වේලේ
Fඔබේ උපන් දින Cසමරන GමොහොතේGFCG
Gපසකට වී කිරි Cදරුවකු වාගේ
Gඉකිබිඳ හඬනු Amඑපා ඉකිGබිඳ හඬනු එපා
Fආ ඉකිබිඳ Gහඬනු එපා
Chorus
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Cසුරා පොදක් මා Gතොල ගෑ පමණින්
Fසුරා සොඩෙකු වේGදෝ
Cඇය අත ගෙන රැගුGමක් පෑ පමණින්
Fමා සලේලෙකු වේGදෝ ඕ Fමා සලේලෙකු වේ Gදෝ
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Gනොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ
Fade