නුඹේ සිත හිස් අහසක්
- Lyrics
- Shantha Jayalath Thissera (ශාන්ත ජයලත් තිස්සේර)
- Music
- Shantha Jayalath Thissera (ශාන්ත ජයලත් තිස්සේර)
- Key
- Cm
Chorus
Cmනුඹේ සිත Fmහිස් අහසක්
මගේ සිත Ebකවි දහFmසක්
ළං නොවී අEbප දෙදෙනාAb
කවදාක Ebහෝ CmසංසාරFmයේEbAb
Chorus
Cmනුඹේ සිත Fmහිස් අහසක්
මගේ සිත Ebකවි දහFmසක්
ළං නොවී අEbප දෙදෙනාAb
කවදාක Ebහෝ CmසංසාරFmයේEbAb
Verse 1
Cmනුවරඑළි FmසිසිලයිCm
නුඹේ රිය ඇතුAbලේ
අඳුරු වීCmදුරුවෙන්
Ebඇතුල පිට Fmනොපෙනේ
මේ අනඟ රැEbගුමේAb
අවසනදි Ebමා Cmවේද ගොදුFmරක්
Chorus
Cmනුඹේ සිත Fmහිස් අහසක්
මගේ සිත Ebකවි දහFmසක්
ළං නොවී අEbප දෙදෙනාAb
කවදාක Ebහෝ CmසංසාරFmයේEbAb
Verse 2
Cmඔබ මට සෙFmනේ නම්Cm
ඇයි ලොවට Abරහසින්
අසම්මත ඇරCmයුම්
Ebදෑසින් කFmරන්නේ
මේ අනඟ රැEbගුමේAb
අවසනදි Ebමා Cmවේද ගොදුFmරක්
Chorus
Cmනුඹේ සිත Fmහිස් අහසක්
මගේ සිත Ebකවි දහFmසක්
ළං නොවී අEbප දෙදෙනාAb
කවදාක Ebහෝ CmසංසාරFmයේEbAb