ඔබ දන්නවාද දන්නේ නෑ
- Lyrics
- Nandana Wickramage (නන්දන වික්‍රමගේ)
- Music
- Theja Iddamalgoda (තේජා ඉද්දමල්ගොඩ)
- Key
- A
Intro
--------------------------------------
| A | C#m | D | E |
| A | C#m | D | E |
| A D | A D | A D | A
|- |- | |
Chorus
--------------------------------------
ඔබ දAන්නවාද දන්Dනේ නෑ
මං ආEදරේ කළා Dසිතින් කියාA
ඔබ මාBm ළඟින් තියාF#m
මං ආBmදරෙයි F#mකියා
Eකියන්නේE7 කෙසේදෝ දන්නේA නෑ
Inter 1
--------------------------------------
| A | G | - | - |
| - | - | A | - |
|- | - | - | - |
| D | - | - | - |
| Bm | - | E | - |
| E | - | - | - |
| A | - | |
Inter 2
--------------------------------------
A | - | Bm | -
D | - | A | -
- | - | D | -
E | - | A | -
Verse 1
---------------------------------------
සිAතුවම් සිතේ තද කරන්Bm
පැEතුම් මල් ගොඩක් පොදි බැඳAන්
Bmදුටුදා ඉඳF#mන් හදේ
බැBmඳි ආදරේ රසේF#m
ඔබට කිAව්වේ නෑE...
Eඔබට තව කිව්වේA නෑ
Verse 2
----------------------------------------
Aහැඟුම් දැන් හුඟක් දුරBm ගිහින්
සිEතින් වෙන් කරන්න බැරි තරම්A
නොBmකියූ වදන් F#mමෙසේ
නොකිBmයා ඉඳින් F#mකෙසේ
සිත ඉවසන්Aනේ නෑ...E
Eසිතට ඉවසන්න Aබෑ
--------------------------------------
A | D | E | A