ඔබ මගෙ සෙනෙහස
- Lyrics
- Ranjith Daluwaththa (රංජිත් දලුවත්ත)
- Music
- Indrajith Dolamulla (ඉන්ද්‍රජිත් දොලමුල්ල)
- Key
- Cm
- Time
- 6/8
INTRO/INTER
| Cm | - | - | - |
| Cm | Bb | Ab | Cm |
| Cm | - | - | - |
| Cm | - | - | - |
CHORUS
Cmඔබ මගෙ Ebසෙනෙහස යBbදින දිනේ
Abමගෙ සිතBb නැත උAbණුසුම Cmදුටුවේ
Ebමගෙ සිතF ඔබෙ රුවAb සොයන පැයේ
Abඔබ ඇත තBbව අයෙකුගෙ තුCmරුලේ
VERSE 1
Bbපෙණපිඩු නංAbවා සිනා සලා ගෙන
Bbඈත දියඹ සිටAb ඔබ Cmආවා..
Ebනිහඬ මුවින් Cmමා වෙරAbළක් වී හිඳ
Abඒ රළ Bbපෙළ මා රිCmදවූවා...
Back To Chorus
VERSE 2
Bbසීතල තරුමAbල් සුසුම් හෙලන රෑ
Bbතනිකම මගෙ සිතAb රිදCmවද්දී..
Ebඔබේ සුවඳ මා Cmසොයා ඇAbදුණු දා
Abඔබේ Bbසිනා නැත මCmට හිමිවී
Back To Chorus