ඔබට සිත ආදරේ කරයි

Obata Sitha Adare Karai Chords by Dayarathna Perera (දයාරත්න පෙරේරා)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Chandana Welikala (චන්දන වැලිකල)
Key
Gm
Key
Intro/Inter
--------------------------------------
| Gm | - | - | - |
| F | - | - | - |
| Cm | F | Bb | - |
| F | Dm | Gm | - |
| F | - | Eb | - |
| Gm |
Chorus
-------------------------------------
ඔබට සිත ආ..දGmරේ කරDයිGm
දෙතොල ගොළුවීDm සිටී
Fනැඟුණු සෙනෙBbහේ කියනු බැරිFවී
මගේ සිත වේදEbනා විFඳීGm
ඔබට සිත ආ..දGmරේ කරDයිGm
Verse 1
-------------------------------------
Gmලවන් හසකැBbන් නුවන් කැල්මDmන්
හොඳින් හඳුනCmන්නේ ආදරේ
නුවන් රහසින්F බැඳෙන්නට පින්Gm
නොEbමැතිදෝ මාGm කෙරේ
මගේ විජිFතේ සිනා නොමැතේ
විඩපත් වේDmද ජීවිතේF
ඔබේ ඇසුBbරේ ඔබේ සෙවFණේ
නැවතුම් Ebවේද මාF වෙතේGm
Verse 2
-------------------------------------
Gmඔබේ පෙBbම්ලොල් හදේ නොකැDmළැල්
ලැගුම් සොයCmමින් නුවන් අයා
යොවුන් බිඟුFදැල් හෙළූ හසරැල්Gm
මEbසිත සුසුමGmන් දවා ගියා
මගේ විජිFතේ සිනා නොමැතේ
විඩපත් වේDmද ජීවිතේF
ඔබේ ඇසුBbරේ ඔබේ සෙවFණේ
නැවතුම් Ebවේද මාF වෙතේGm