ඔබේ සිනා ළඟ
- Lyrics
- Deshanjali Wickramasinghe (දේශාංජලී වික්‍රමසිංහ)
- Music
- Jagath Wickramasinghe (ජගත් වික්‍රමසිංහ)
- Key
- D
Chorus
---------------------------
Dඔබේ සිනා ලගF නෙත නැවතුනු දා
C ඔබේ කතා ලගAm සිත නැවතුනු දා
Bb ප්‍රේමය හැදින්නෙDmමි...
C ප්‍රේමය හැදින්නෙAmමි...
මේ Dලෝ... තලයේ
Verse
-------------------------------------------------------
D කුමටද උපමාBb ඉතිහාසයේ උන්Am ප්‍රේමවGන්තයින්Dගෙන්
කුමටද ආදරBbයේ පෙම් සැමරුම්Am පෙම් පාGරාදීDසේ
C ඉමක් කොනක් නැතිBb ආකාසේ තරු Cපායා එන සේDමා
C ඉමක් නිමක් නැතBb පෙම් හදවත් තුළ Gපෙම් සිතුCවිලි බෝDමා
transcribed by Nuwan Kantha Liyanage